මවුසයේ ඉතිහාසය
ඩග්ලස් එන්ගල්බර්ට්
.jpg)
.jpg)
පසුගිය ජූලි 02 වැනිදා 88 වැනි වියේ සිටියදී ඩග්ලස් එන්ගල්බර්ට් මිය යන විට සැලකුම් ලබමින් සිටියේ පරිගණකය සාමාන්‍ය මහජනයාට සමීප කළ මහා විද්වතා ලෙසය. 50 සහ 60 දශකය වෙන විට විද්‍යාඥයින් පමණක් භාවිතා කරමින් සිටි උපකරණයක් වූ පරිගණකය, සාමාන්‍ය මහජනයාට භාවිතා කල හැකි සේ වෙනස් කරන්නට සමත් වූ උපාංගය වෙන මවුසය නිර්මාණය කලේ ඩග්ලස් එන්ගල්බර්ට් විසිනි.
මවුසය මගින් පරිගණක තිරයේ ටෙක්ස්ට් කපා ඉවත් කිරීම සහ නැවත ඇලවීම (Cut and Paste) කරන්නට පුළුවන් බව ඩග්ලස් එන්ගල්බර්ට් විසින් මුලින්ම ලොවට ප්‍රදර්ශනය කරනු ලැබුයේ 1968 දෙසැම්බර් 09 වැනිදාය. ඔහුගේ සංකල්පයට අනුවලොව පළමු පරිගණක මවුසය නිර්මාණය කළේ ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ (SRI- Stanford Re- search Institute) ඉංජිනේරුවෙකු වූ බිල් ඉන්ග්ලිෂ් විසිනි.
1968 දෙසැම්බරයේ සැන් ෆැන්සිස්කෝ නුවර පැවැත්වූ පරිගණක සම්මේලනයකදී (Fall Joint Computer Conference) ක්‍රියාත්මක කරවා පෙන්වූ මෙම මවුසය තනා තිබුනේ ලීයෙනි. රෝද (weel) දෙකක් තිබු එහි කිලික් කිරීමට තිබුනේ, එක් රළු බොත්තමකි. දිගු, මහතා වයරයකින් පරිගණක ජාලයකට සම්බන්ධ කළේය.

ලී මවුස් කිහිපයකි. ඒවාද අතින් තැනූ ඒවා වුණි... එදා පටන් මේ දක්වා මවුසය නොයෙක් නොයෙක් තලයට අලුත් වෙමින් වෙළදපොලට ආවේය. රැහැන් රහිත මවුස් දා අද වන විට ලෝකයේ පවතී....
0 comments:
Post a Comment