Friday, February 24, 2017

අපරාධකරුවෙකු ලෙස මියගිය නූතන පරිගණක විද්‍යාවේ පියා – ඇලන් ටියුරින් “ඔයා දන්නවද අද උදේ කෝච්චියේ එනකොට මම පහුකරගෙන ආව නගරය ඔයා නැත්නම් එතැන තියෙන එකක් නැහැ. කෝච්චියෙන් බැහැල මම ලොතරැයියක් ගත්ත කෙනා ඔයා නොහිටියනම් ගොඩක් වෙලාවට ජීවතුන් අතර නොහිටින්න තිබුණා. මම හැමදාම වැඩට යනවා. විද්‍යාත්මක කරුණු කියවනවා, පර්යේෂණවල යෙදෙනවා. ඒ හැමදේම ඒ විදිහට ඉතිරි වෙලා තියෙන්නෙ ඔයා නිසයි. දැන් ඔයා හිතන්නෙ ඔයාට ‘සාමාන්‍ය’ කෙනෙක් වෙන්න පුළුවන් වුණා නම් කියලා, මම කියන්නේ...