
Photoshop මොකටද? ලස්සන ලස්සන Graphic අකුරු online නොමිලේ හදාගන්න.
මම අන්තර්ජාලයේ සැරි සරද්දී හම්බඋන තවත් Site එකක් Cool Text.com ගිහින් බලන්නකෝ. මුලින්ම කැමති අකුරු ජාතියක් තෝරාගන්න e Image එක Click කරලා.දැන් ඉතින් ඕන විදිහට Front දාලා පාට දාලා Photoshop වලින් කට්ට කාලා හදන ඒවා ලේසියෙන්ම online නොමිලේ හදාගන්න පුළුවන්. උත්සාහා කරලා බලන්න ...