Sunday, July 13, 2014

එදිනෙදා භාවිතයට වැදගත්වන web site 60ක්  අද මම දෙන්නේ එදිනෙදා Internet භාවිතයේදී වැදගත් වන එත් වැඩිය ප්‍රසිද්ද නැති web site 100ක්.link විදිහටම දල තියනවා.ඒ නිසා click කරපු ගමන ඒ site එකටම යන්ඩ පුළුවන්.මේකෙන් internet පාවිච්චි කරන හැම කෙනෙක්ටම අලුත් වෙබ් අඩවි ගැන අනිවාර්යෙන්ම දැන ගන්ඩ පුළුවන්වන වැදගත් ලිපියක්. (01)  youtube videos download කර දෙන keeptube (02)  තම web site එකට එන්නන් ගණන කර ගැනීමට  easycounter (03)...

Monday, June 23, 2014

Photoshop මොකටද? ලස්සන ලස්සන Graphic අකුරු online නොමිලේ හදාගන්න. මම අන්තර්ජාලයේ සැරි සරද්දී හම්බඋන තවත් Site එකක් Cool Text.com ගිහින් බලන්නකෝ. මුලින්ම කැමති අකුරු ජාතියක් තෝරාගන්න e Image එක Click කරලා.දැන් ඉතින් ඕන විදිහට Front දාලා පාට දාලා Photoshop වලින් කට්ට කාලා හදන ඒවා ලේසියෙන්ම online නොමිලේ හදාගන්න පුළුවන්. උත්සාහා කරලා බලන්න                          ...

“අර DLL එක නෑ මේ DLL එක නෑ”කොම්පියුටරේ එන ලොකු errorස්‌ ගොඩක් එකවර පහසුවෙන් ඉවර කරලා දාමු! හොදින් මතක තබා ගන්න පහළ තියන errorsටික විතරක් නෙවේ.ඕන dll file missing කියලා එන error එකක් මේ ක්‍රමයට හදන්න පුළුවන්. ඔයාලට ඔය උඩ තියන error එක වගේ අර DLL එක නෑ මේ DLL එක නෑ කියලා එන error එක ඔයා computer එකේ මොකක් හරි software එකක් හරි game එකක් run කරනකොට ඇවිල්ලා ඇතිනේ.මම අද කියලා දෙන්නේ ඔයා ගේ පරිගණකයේ තියන DLL...

Friday, June 13, 2014

දෘඩ තැටිය (Hard Disk) සොයාගැනීම සහ එහි ක්‍රියාවලිය (මෙම ලිපිය ‘පරිගණක ලිපි‘ බ්ලොග් අඩවියේ පළවූ ලිපියකි) මිනිසාගේ කැපවීම සහ උත්සාහය නිසාවෙන් ලෝකයට නව තාක්ෂණය එකතු වන්නේ වඩාත් සීග්‍රයෙනි. එහෙත් ඔබ අප කවුරුත් හදුනන දෘඩ තැටියෙහි (Hard Disk) තොරතුරු ඔබ අදටත් නොදැන සීටම පුළුවන. එහෙත් මෙය භාවිතය ඔබේ ජීවිතයේ කෙතරම්ද? සිතා බලන්න. දිනකට ඔබ කොතරම් අවස්ථා සංඛ්‍යාවත් දෘඩ තිටියෙහි තොරතුරු, ගබඩා කරනවාද, මකා දමනවාද...මෙහි භාවිතය ලෝකයේ කොතරම්ද? පරිගණකයත්...

පරිගණක හාර්ඩ්වෙයාර් පාඩම් මාලාව 03 (Microprocessor) පරිගනකයක් ගැන කියන්න ගියාම බොහෝ දෙනෙක් අහන දෙයක් තමා ස්පීඩ් එක කීයද කියන එක. ඒ අතරින් සුළු පිරිසක් අහනවා මොකක්ද CPU ස්පීඩ් එක කියා. ඇත්තටම මොකක්ද මේ ස්පීඩ් එක කියන්නේ. මොකක්ද මේ CPU එක කියන්නේ. මෙය කොහේද තියෙන්නේ? ඔව් අද අපි කතා කරන්න යන්නේ පරිගනකයක මොළය ගැනයි. මෙය තමා වැදගත්ම කොටස. මෙය තමා පරිගනකයේ අංක එක. එනම් මධ්‍යම සැකසුම් ඒකකය හෙවත් Central Processing Unit (CPU) එක ගැනයි.මොකක්ද...

පරිගණක හාර්ඩ්වෙයාර් පාඩම් මාලාව 02  (Main Board 01) Hardware පාඩම සමග එකතුවන ඔබ දැන් පිවිසෙන්නේ මේ පාඩමේ වැදගත්ම කොටස් වලටයි. මේ තමා පරිගනකයක ස්වභාවය තීරණය කරන ප්‍රධාන සාධකය.  මේ රූපයෙන් දක්වා ඇති පරිදිම අද සිට අපි කතා කරන්නේ මවු පුවරුව ගැනයි. මෙය Main Board, Mother Board, System Board යන නම් වලින්ද හැඳින්වෙනවා. අපි මෙතැන් සිට මෙය Mother Board යන නමින් කතා කරමු. නමුත් ඉහත ඕනෑම නමක් කියන්න පුළුවන්. මම පහසුව සඳහා පමණයි Mother...