I T SCHOOL
INSTITUTE OO INFORMATION TECHNOLOGY
I T SCHOOL
INSTITUTE OO INFORMATION TECHNOLOGY
I T SCHOOL
INSTITUTE OO INFORMATION TECHNOLOGY
Friday, July 19, 2013
Thursday, July 18, 2013
9:16 PM
No comments
තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන්ට අත්වැලක් 01
A.1 What is ICT
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්දැයි මෙසේ හඳුනාගනිමු.
උදා- පැරණි යුගයේදී මිනිසුන් පණිවුඩයක් යැවීම සඳහා දුනු ඊතළ යොදාගත් බව කියවේ.

උදා- විදේශ රටක සිටින ඔබගේ මිතුරකු වෙත ඔබ චිත්‍ර තරගයකට ඇදි චිත්‍රයක් යැවීමට අවශ්‍ය වී ඇත.
1 ක්‍රමය- චිත්‍රය නැවත ඇදිය නොහැකි නිසා එහි ඡයාරූපයක් ලබා ගෙන සාම්ප්‍රදායික තැපෑල හරහා තැපැල් කර යැවීම
2 ක්‍රමය – චිත්‍රය ඩිජිටල් කැමරාවක් භාවිතයෙන් ඡයාරූප ගත කර හෝ ස්කෑන් කර විද්‍යුත් තැපෑල භාවිතයෙන් යැවීම
ඉහත ක්‍රම දෙකම තොරතුරු තාක්ෂණය භාවිත කරන අවස්ථා ලෙස සැලකිය හැකි වුවත් දෙවන ක්‍රමය වඩා කාර්යක්ෂම හා ඵලදායී ක්‍රමයක් බව ඔබට වැටහෙනු ඇත. ඒ තුල පරිගණක තාක්ෂණය හා බැදුනු නවීන ශිල්ප ක්‍රම හා උපාංග යොදා ගනී. වර්ථමාන සමාජය තුල අප තොරතුරු තාක්ෂණය ලෙස සලකනුයේ දෙවන ක්‍රමයයි. ඔබට මෙයින් කරුණු කීපයක් ගම්‍ය වනු ඇත.
- මිනිසාගේ එදිනෙදා ගැටලූ සඳහා ඔවුන් තොරතුරු තාක්ෂණ විසදුම් යොදා ගැනීමට උනන්දු වන බව
- මෙම තාක්ෂණ ශිල්ප ක්‍රම තුල ප්‍රධාන චරිත බවට පරිගණක ජාලකරණය, පරිගණකය හා ඒ ආශි‍්‍රත උපකරණ පත් වී ඇති බව
- එසේනම් තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීම යනු පරිගණකය හා ඒ නවීන ශිල්ප ක්‍රම පිළිබද හැදෑරීම බව
එම නිසා තොරතුරු තාක්ෂණ විෂය පථය තුල තොරතුරු එකතු කිරීම, නිෂ්පාදනය, ගබඩාකිරීම, බෙදාහැරීම, ඵලදායීව භාවිත කිරීම ආදී කි‍්‍රයාදාමයන් රැුසක් ඇත. එම නිසා අප පරිගණකය හා ඒ ආශි‍්‍රත උපකරණ හා එම කි‍්‍රයාවලීන් පිළිබද අවබොධ කර ගත යුතුය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තුල භාවිත වන මෙම උපාංග හා මෘදුකාංග තොරතුරු තාක්ෂණ මෙවලම් ලෙස හදුන්වයි.
අද වන විට තොරතුරු තාක්ෂණය මෙතරම් සීඝ්‍ර දියුණුවක් ලැබීමට බලපෑ හේතු ලෙස පරිගණක ජාලකරණය හා දත්ත පාදක (දත්ත එකතු පද්ධතීන්) ලෙස සැලකිය හැකිය. මෙමගින් දත්ත ගබඩා කර ගැනීමටත් ඒවා ඉක්මනින් පුද්ගලයින් අතර බෙදා හැරීමටත් හැකි වී ඇත. ලෝකයේ මිනිසුන් අතර දුරස් බව අඩුකොට ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් කිරීමට එමගින් හැකිවී තිබේ.
තොරතුරු තාක්ෂණය යනු කුමක්දැයි ඔබට දැන් යම් අවබෝධයක් ඇතැයි සිතමි. මෙය තව දුරටත් වටහා ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිත වන පහත සිද්ධීන් කීහිපය සලකන්න.
- ස්වයංක්‍රිය ටෙලර් යන්තනය භාවිත කිරීම

- සමන්ත යනු කුරුණෑගල ප්‍රදේශයේ මහා පරිමාණ හාඞ්වෙයාර් එකක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. ඔහු නිතරම තම ව්‍යාපාරික කටයුතු සඳහා වෙළදසලෙන් බැහැර වන අතර ඔහුගේ කළමනාකරුවන් ඇතුලූ සේවක පිරිස ව්‍යාපාර කටයුතු කර ගෙන යයි. ඹහුගේ ව්‍යාපාර ස්ථානයේ විවිධ ස්ථාන වල කැමරා පද්ධතියක් සවිකර ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය හෝ ටැබ්ලට් පරිගණකය හරහා ඕනෑම ස්ථානයක සිට ඕනෑම කැමරාවක සටහන් වන වීඩියෝ දර්ශන නැරඹිය හැකිය. එමෙන්ම ව්‍යාපාර ස්ථානයේ වෙනම කාමරයක් තුල තවත් කැමරාවක් හා මල්ටිමීඩියා ප්රෙජෙක්ටරයක් සවිකර ඇති අතර කළමනාකරුවන්ට හෝ සේවක පිරිසට තමා සමග වීඩියෝ සම්මන්ත්රණ පැවැත්විය හැකිය. බිල්පත් නිකුත් කිරීමට වෙනම පරිගණක පද්ධතියක් ඇති අතර එමගින් තොගයේ අඩුවීම් පිළිබද ස්යංකී්රයවම දැනුවත් කරවන අතර මුලූ විකුණුම් ලාභය ආදිය පිළිබද වාර්තාද අවශ්‍ය විටකදී ක්ෂණිකව ලබා ගත හැකිය.
- ගාමිණි සතුව බදුල්ල කොළඔ ධාවන මාර්ගයේ ධාවනය වන බස් රථ 4 ක් ඇත. ඔහුගේ බස් රථ සියල්ලේම ජී.පී.එස්. පද්ධතියක් සවි කර ඇති අතර ඔහුට නිවසේ සිට ඕනෑම බස්රථයක් තිබෙන ස්ථානය නිරීක්ෂණය කල හැකි අතර බස් රථයේ ඇතුලත ඉදිරිපස ඉහලින් සවිකර ඇති කැමරාව සකී‍්‍රය කොට බසය තුල සිටින මගීන් ප්‍රමාණය වුවද නිරීක්ෂණය කල හැකිය.
දැන් අපි අන්තර්ජාලය හා බැදි තොරතුරු තාක්ෂණය පිළිබදවද සලකා බලමු
- සුමනපාල මහතා සහ එම මහත්මියගේ පුතණුවන් හට රැුකියාවක් සඳහා අවුරුදු 3 කට කොරියාවට යාමට සිදුවිය. තම එකම පුතා නිවසෙන් පමණක් නොව රටින්ද දුරස් වීම පිළිබඳව එම දෙපල දැඩි කනස්සල්ලෙන් පසු විය. ඔහු ලංකාවෙන් පිටත් වී ගිය පසු සතියකට දින දෙකක් හෝ තුනක් දුරකථන ඇමතුමක් ලබා දුන්නද ඔවුන්ගේ පා`එව මැකී නොගියේ එම සන්නිවේදන ක්රමයේ එතරම් සජීවී බවක් නොතිබුණූ නිසාය. මීට අමතරව මාසයක් ගතවූ පසු ඔවුන්ගේ දුරකථන බිල ලෙස රු.5000කට අධික මුදලක් ගෙවීමටද ඔහුට සිදුවිය.
ඔවුන් යන්තමට අසා තිබූ පරිගණක තාක්ෂණයක් ගැන අධ්‍යයනය කර බැලූ පසු අන්තර්ජාලය හා තොරතුරු තාක්ෂණය තුළ මෙයට සාර්ථක විසදුමක් ඇතැයි ඔවුන්ට අවබෝධ විය. අඩු මුදලට පරිගණකයක් වෙබ් කැමරාවක් සහ අන්තර්ජාල සම්බන්ධතාවක් ලබා ගත් සුමනපාල මහතා වීඩියෝ සම්මන්ත්රණ ක්‍රමය පිළිබඳව ඉගෙන ගත්තේය. දැන් ඔවුන් දවසකට දෙතුන් වතාවක් තම පුතණුවන් සමග මුහුණට මුහුණ බලා ගෙන සජීවී සංවාදයක යෙදෙයි. නිවසට පැමිණෙන ඥාතීන් ද මුණ ගැසෙයි. මාසික දුරකථන බිල රු.1700 ක් පමණ විය. තොරතුරු තාක්ෂණය කෙතරම් විශ්මයජනක දැයි ඔවුන්ට සිතිණි.

- දිනක් නුවන් ත්‍රිකුණාමලයේ සිට කොළඹ ගියේ ඊට පසු දින පැවැත්වෙන විභාගයකට මුහුණ දීම සඳහාය. පෙරදින කොළඹ පිහිටි තම ඥාතියෙකුගේ නිවසේ නතර වී පසු දින පැවැත්වෙන විභාගයට මුහුණ දීම ඔහුගේ අදහස විය. කොළඔට පැමිණ ගිමන් නිවා විභාගය සඳහා පාඩම් කිරීමට සටහන් පරීක්ෂා කළ නුවන්ට පෙනුනේ ඔහුට අත්‍යවශම වූ සටහනක් නිවසේ අමතක වී ඇති බවය.
ඔහු ක්ෂණිකව තම සොහොයුරා වු සමන් අමතා මෙම සිද්ධිය පැවසූවේය. සමන් අදාල සටහන සොයා ඩිජිටල් කැමරාව හරහා ඡයරූප ගත කර විනාඩි 15 ක් වැනි කෙටි කාළයක් තුලදී නුවන්ට e mail කළේය. කොළඔ පිහිටි ඥාති නිවසේ අන්තර්ජාල සම්බන්ධතාව නොමැති වුවත් අසල පිහිටි Communication එකක් හරහා සොහොයුරා එවන ලද සටහන් මුද්‍රණය කරගෙන පසු දින පැවති විභාගයට සුදානම් වූයේ තොරතුරු තාක්ෂණයේ වේගවත් බව පසක් කරමිනි.
ඉහත මා සඳහන් කර ඇත්තේ තොරතුරු තාක්ෂණය භාවිතා වන සිද්ධි අතලොස්සක් පමණකි. ඔබ විමසිලිවත්ව බැලූවහොත් සමාජයේ විවිධ ක්ෂේත්‍ර වල භාවිත වන විවිධ අවස්ථා දහස් ගණනක් වුවද සොයා ගත හැකි වනු ඇත. අප තොරතුරු තාක්ෂණය පිළිබද අධ්‍යනය කල යුත්තේ ඇයි දැයි දැන් ඔබට වැටහෙනු ඇත. ලෝකයේ විවිධ රටවල මෙම තොරතුරු තාක්ෂණය විසදුම් භාවිතා කරන මට්ටම් වෙනස්ය. උදාහරණ ලෙස ඇමරිකාව ජපානය කොරියාව වැනි රටවල භාවිත වන තාක්ෂණ පද්ධතීන් අපට විශ්මය දනවන සුලූ විය හැකිය. ඔවුන් අධ්‍යාපන ක්ෂේත්රයට, ප්‍රවාහන ක්ෂේත්රයට, සන්නිවේදන ක්ෂේත්රයට, ව්‍යාපාරික ක්ෂේත්රයට තොරතුරු තාක්ෂණය විවිධ අයුරින් යොදා ගනී
(අන්තර් ජාලයේ විවිධ ලිපි ඇසුරිනි)
9:03 PM
No comments
Pen එක ගහලා Ram එක වැඩි කරන විදිය - සොෆ්ට්වෙයා ඕනෙ නෑ.
ඔයාල කැමතිද පෙන් එක RAM (Read Access Memory) එකක් විදියට පාවිච්චි කරන්න.අපට පුළුවන් අපේ පෙන් එක 512MB වලට වඩා වැඩි රැම් එකක් විදිය පාවිච්වි කරන්න.
හැබැයි ඔයාලා පෙන් එකෙන් රැම් එකක් විදියට ගන්න MB ගාන පෙන් එකේ කැපෑසිටි එකෙන් අඩු වෙනවා.ඒ කියන්නෙ අපි රැම් එකක් විදියට පෙන් එකෙන් ගන්න MB ටිකට වෙනත් දත්ත ඇතුල් කරන්න බෑ.
රැම් එකට අරගෙන් ඉතිරි වන MB ගානට දත්ත ඇතුලත් කරන්න පුළුවන්.

♦ මුලින්ම පෙන් එක පරිගණකයට සම්බන්ධ කරල පෙන් එකේ ප්‍රොපර්ටීස් වලට යන්න.
♦ දැන් විවෘත වුන වින්ඩෝ එකේ Ready Boost කියන ටැබ් එකට යන්න.
4:15 AM
1 comment
2007 වර්ෂයේදී ආරම්භ කරන ලද I T SCHOOL තොරතුරු තාක්ෂණ අධ්‍යයන ආයතනය වසර 7 ක් පුරා කොත්මලේ දරැවන්ගේ තොරතුරැ තාක්ෂණ දැනුම වර්ධනය වීමෙහිලා ඇපකැප වී සිටින්නෙමු. මෙසේ ආරම්භ කරන ලද මෙම බ්ලොග් අඩවිය මගින් මගින් තවදුරටත් ඔවුන්ගේ තොරතුරැ තාක්ෂණ දැනුව වර්ධනය කිරීමටත්. ඔවුන්ට අත්වැලක් වීමටත් බලාපොරොත්තු වෙමු.
Subscribe to:
Posts (Atom)